උණුසුම් පුවත්සංස්කෘතික සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට හෙට (27) නිවාඩු 2025-02-250 මාර්තු 01 වැනිදා එම පාසල් පැවැත්වේ. මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් හෙට (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. ️ඒ වෙනුවෙන් මාර්තු පළමු වනදා එම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට Next Article ජලාශවල ජල මට්ටම් පහළ බහී