උණුසුම් පුවත්

සාගල ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

කිරිවෙහෙර අධිපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නාහිමිපාණෝ බැහැදැක

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක  සාගල රත්නායක  මහතා ඊයේ  (21) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.