උණුසුම් පුවත්

සිමෙන්ති මිලත් අඩු කරයි

නව මිල රුපියල් 2. 250 යි

ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250 ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.