උණුසුම් පුවත්දේශපාලන

සිරසට ප්‍රහාරයක් එල්ල වී වසර 16 යි

විපක්ෂ නායක සජිත් අද පාර්ලිමේන්තුවේ දී කියයි

සිරසට ප්‍රහාරයක් එල්ල වී වසර 16 යි. දැන්වත් යුක්තිය ඉටු කරන්න - ප්‍රේමදාස මහතා 
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට සෑම අවස්ථාවකම ලක් කරන්න කටයුතු කළ සිරස මාධ්‍ය ජාලයට ද මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර වසර 16ක් වන බවත් මේ සම්බන්ධයෙන් ද සත්‍ය සොයා යුක්තිය සාධාරණත්වය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.