උණුසුම් පුවත්සංස්කෘතික

සිරි දළඳා ඇසළ මහ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර මෙසේ ඇරඹුණු වග යි

ඉන්දිරාජා හස්ථි රාජයා දළඳා සමිඳුන් වඩම්මා ගත් අයුරු

(සේයා රූ දළඳා පෙරහුරේ සජීවී විකාශනයෙනි)

2024 දළඳා ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර මීට ටික වෙලාවකට පෙර යෙදුණු සුබ නැකතින් ඇරඹුණු අයුරු යි මේ