උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

සුනාමි ඛේදවාචකයේ 21 වැනි සැමරුම

ජාතික සුරක්ෂිත දිනය

 ජාතික සුරක්ෂිතා දිනය සමරමින් 2004 වර්ෂයේ දී සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ වැඩසටහන අද (26) පෙරවරුවේ පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිරියේ දී පැවැත්විණි - ඊට සමගාමීව රට පුරා පැවැත්වූ ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය පැවැතියේ ය.