උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාදසාහිත්යය හා කලාව සුනිල් විජේසිරිවර්ධනගේ කෘති දෙකක් එළි දකී! 2026-02-080 හෙට (09) සඳුදා, ප.ව. 3.00 ට - ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “කාල ගැඹර” සහ “චෙරි කැටේ සහ පීච් ඇටේ” නාට්‍ය පිටපත ජනගත කිරීම, හෙට (09) සඳුදා, ප.ව. 3.00 ට, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. මෙදිනට ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් සහ වරුණ අලහකෝන් - අධ්යක්ෂ (සෞන්දර්ය අධ්‍යාපන) විසින් ප්‍රධාන දේශන පවත්වනු ලැබේ. කවි ගායනා සහ කවි කියැවීම් සදහා කථිකාචාර්ය ඉන්දිකා උපමාලි සහ ආචාර්ය රංජන සේනාසිංහ එක්වේ. මෙම අවස්ථාවට එක් වන මෙන් ඔබ සැමට ගෞරවනීය ආරාධනා! Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහනුවර සිට කොළඹට සඟ පා යාත්‍රාවක්! Next Article ක්ලීන් ශ්‍රී ලංකා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන මගින් බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10 ක්