උණුසුම් පුවත්කාලීනදේශපාලන

සුසිරිපාල මානවඩු දකුණේ ආණ්ඩුකාර ධූරයට පත් කෙරේ

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට මහාචාර්ය
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් යදයි
මහතා  පත් කර ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව 2026 පෙබරවාරි මස 24 වැනි දින සිට
ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින්  පත්වීම  සිදු කර ඇත.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප
සභාපතිවරයා ලෙස සේවය කරන, මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා, රුහුණ විශ්වවිදයාලයේ සිංහල
අධ්‍යායනාංශයේ අංශාධිපති ලෙස ද, රුහුණු විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.