උණුසුම් පුවත් සෞඛ්‍යයේ සියලු ම ස්ථාන මාරුකිරීම් හා බඳවා ගැනීම් වහාම නතර කරන්න 2024-07-310 සෞඛ්‍ය වෘත්තීය සංගම් සන්ධානය මැතිවරණ කොමිසමට කියයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ හා සිදුකිරීමට නියමිත සියලු ස්ථාන මාරු කිරීම් හා තාවකාලික සහ ස්ථීර පත්වීම් වහාම නතර කරන ලෙස මැතිවරණ කොමිසමයෙන් වෛද්‍යා හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය ලේකම්වරට නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි. නීති කඩ කළොත් නීතිමය පියවර ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර ඇත Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 75,000 ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට රජයේ සහාය Next Article ගොවි අම්මා තාත්තලා මාලිමාවට කතිර ගහන එක ස්ථිරයි-