උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

හරස් වෙලා කාලගුණේ සමාවෙයන් දෙටු මිතුරේ!

මාගලේ හිඳ ලොවක් දැනුවත් කළ පියදාස වැලිකන්නගේ නම් කීර්තිමත් විදග්ධයාණෝ අද නික්ත යෙති

සකි සඳ !

වැලි!!

ඉතින් සමුගන්නම් අපි නුඹෙන්

සුදු සෙවණැලි  දිහා බල බලා

සමු දෙන්නම් නුඹට දෙටු සොවුරාණෙනි

ඉතින් සදහට!!

ගොරසසරේ දිග පළල 
මහ ගැඹුර ?
එපා බලන්නට තවත් නං ඉතින්!!!