උණුසුම් පුවත්දේශපාලන

හරීන් ඇප මත මුදා හැරේ

යළි කැඳවීම ලබන මාර්තු 20 දා

හරි්න් ප්‍රනාන්දු මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලලදි. රුපියල ලක්ෂ  පහක ශරීර ඇප මත ඔහු මුදා හරින ලද්දේ මහේස්ත්‍රාත් සුජිත් ද සිල්වා මහතා විසිනි.

මැතිවරණ නීති උල්ලංඝණය කළේ යැයි චෝදනාව මත බදුල්ල පොලිසිය විසින් ඔහු අත්අඩංගුව ගන්නා ලදි. මෙම ලඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා යළි කැඳවීමට මහේස්ත්‍රාත් ද සිල්වා මහතා නියෝග කරන ලදි.