නෙල්සන් යෝජනා කරයි. ශ්‍රීනේෂන් ස්ථිර කරයි
පරිසරය, කෘෂිකර්ම හා සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පත්විය. ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී එකී කාරක සභාව ප්‍රථම වරට රැස් වූ අවස්ථාවේ දී ය.
කිංස්ලි නෙල්සන් හා ඥනමුත්තු ශ්‍රීනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙන් අප්පුහාමි මහතා මෙම සභාපති තනතුරට පත් විය.