උණුසුම් පුවත් හෙට පාසල් වැසේ 2024-06-020 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් වලට හෙට දිනයේ නිවාඩු පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article තද වැසි, ගංවතුර අවහිර බාධක බොහෝ ප්‍රදේශ ගිල ගනී Next Article රත්නපුරේ පහත් බිම් ජලයෙන් යටවෙලා