උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

හෙළදිව පරිශීලකයෝ ලක්ෂය ඉක්මවති.

දයාබර පාඨකය!! ඔබ අපට සවියකි. දිරියකි. ඔබ සැමට බෝ තුති!!!

හෙළදිව පරිශීලකයෝ ලක්ෂය ඉක්මවති.
ඒ බව ඉතා නිහතමානීව අහිංසක සතුටක් විඳිමින් පාඨක ඔබට  දන්වා සිටිම්හ. ඔබ සැමට අපගේ ගෞරවනීය උත්තමාචාරය යි මේ!!
හෙළදිව පරිශීලක පාඨක සහෘද සැමට හෘදයාංගම සුබ පැතුම්! දිගාසිරි!
හවුරුද්දකුත් (2024. 01. 01) සිව් මසක් සපිරෙන අද (මැයි මස) 1දා හෙළදිව කියැවූ, බැලූ, ලක්ෂයක් ඉක්මවමින් -  Total Users : 100045 හෙළදිව අප දිරිමත් කළ ඔබට යහපතක් ම වේවා!
ඔබ අපට සවියකි. දිරියකි. දයාබර පාඨකය!! බෝ තුති!!! අගැයමු අපි ඔබ සැම. වඩාත් විධිමත් ලෙස හෙළදිව සැකසීමට ඔබ හැම වෙනුවෙන් අපිදු නිබඳව ම වෙහෙස වම්හ.