උණුසුම් පුවත්සෞඛ්‍යය ජනපති මාතාව රෝගී ස්වභාවයක් නිසා රෝහල්ගග වේ 2024-12-210 අනුර මවගේ සුවදුක් විමසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ මෑණියන් රෝගී තත්වයක් නිසා රෝහල්ගත කර ඇතැ යි සමාජජාලා වල දැක්වේ. ජනපතිවරයා ගේ මව වයෝවෘද්ධ බව නිසා සුළු සුළු රෝගී තත්වයන් හට ගෙන අවස්ථා කීපයකදී ම රෝහග්ලතව ප්‍රතිකාර ගෙන ඇත.හේ සිය මවගේ සුවදුක් බැලීමට අප්‍රමාදව ගොස් ඇති බව කියා පාන ඡායාරෑපයකි මේ දිසානායක මාතාවට ඉක්මන් සුවය හෙළදිව පතයි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති දිස්ත්රික් ලේකම්වරුන් හා Next Article කවිකාර මඩුව