ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන 2024-12-300 හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු හා නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කරන ලදි. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගුවන් යානයක් කඩා වැටේ Next Article ජනාධිපති අරමුදල අලුත් තැනකට අලුත් අවුරුද්ද පටන්ගත්තත් එක්කම