උණුසුම් පුවත්දේශපාලන

2024 ජනාධිපතිවරණය ට අදාළ ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්දහිමි සංඛ්‍යාව

එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පණස් හතර දෙනකු (17, 140, 354) ඡන්ද වරම් හිමියෝ ය

එළඹෙන සැප්තෑම්බර් මස 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී එක් එක් මැතිවරණ කොට්ඨාසයක ලියාපදිංචි වී ඇති ඡන්දදායක සංඛ්‍යාව දැක්වෙන නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කොට ඇත

මෙහි යට දැක්වෙන සංඛ්‍යා එක් එක් මැතිවරණ කොට්ඨාසයක 2024 ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නට ලියාපදිංචි වී ඇති ගණනයි.

කොමිසම දක්වන පරිදි මේ ජනාධිපතිවරණයේ දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පණස් හතර දෙනකු ලියාපදිංචි වී ඇති බව දැක්වේ.

අදාළ දිස්ත්‍රික්කය හා ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව මෙහි දැක්වේ.