ගෝඨා පාර්ලිමේන්තුවට!!!
දක්ෂතාවයෙන් නිපුණතාවයෙන් හෙබි මාධ්‍යවේදියෙකි
කවුද?
කවුද ඉතින් ගෝඨා තමා
අර ගෝඨා නෙවෙයි මේ,
ගෝඨාභය සුමනසේකර
දේශපාලන තිරය පිටුපස හිටිය සගයා!
වේදිකාව, සිනමාව, රූපවාහිනියේ ක්ෂේත්රයන් හි විවිධ භූමිකා රඟපෑවෙක්,
මාධ්‍යවේදියෙක්, කැමරාශිල්පියෙක්!!!
වමේ හොඳ සටන් සගයෙක්!
කවුද?
කවුද ඉතින් ගෝඨා මිසක්වා!
ගෝඨාභය සුමනසේකර යි මේ.
ඇවැසියි කියන්නේ හොඳ දක්ෂ වැඩකාරයන් නම් පාර්ලිමේන්තුවට
මේන්න ඊට සුදුස්සෙක් !
කට්ට කාපු මිනිහෙක්. එදා මෙන් ම අදත් හෙටත් පොදු ජනහිත් හටන්වවල නොපැකිළව ටට ජනයා වෙනුවෙන් නිවැරදි තැන අල්ලා ගත්තෙක් කන එක පුරුද්දට ගිය එකක් ද