උණුසුම් පුවත්ක්‍රීඩා

2024 හොඳම පන්දු යවන්නිය සේ උපහාර ලද

කවීෂා දිල්හාරිට හෙළදිව සුබ පැතුම්!

2024 හොම් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ කාන්තා එක්දින හොඳම පන්දු යවන්නිය ලෙස සම්මාන ලැබු රජ්ගම දේවපතිරාජ විද්‍යාලයේ ආදි සිසුවිය  කවීෂා දිල්හාරි ක්‍රීඩිකාව පිදුම් ලැබූ වග සටහන් කරන්නෙමු.