උණුසුම් පුවත් 2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ 2025-04-260 https://www.doenets.lk/ පිවිස ප්‍රතිඵල දැන කියා ගත හැක 2024 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට හැකි බව. විභාග දෙපාර්තමේන්තුව දන්වයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී Next Article විදේශ අමාත්‍යවරයා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි