උණුසුම් පුවත්

2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

https://www.doenets.lk/ පිවිස ප්‍රතිඵල දැන කියා ගත හැක

2024 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන්  ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට  හැකි බව.  විභාග දෙපාර්තමේන්තුව දන්වයි.