උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාද

225 හොරු නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුණ කියල මතකයි.

“පුදුම සතුටක් දැනෙනව - ලසිත් මාලිංග

පුදුම සතුටක් දැනෙනව. 225 හොරු නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුණ කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ. ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ?”

හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්‍රදේශයේදී බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට ලක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සුපිරි ගණයේ දඟපන්දු යවන්නා සේ ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක්ව හිඳින ලසිත් මාලිංග සිය මුහුණු පොතේ තබා ඇති සටහන යි ඉහත දැක්වෙන්නේ.