උණුසුම් පුවත්දේශපාලන

AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම

ජනාධිපතිවරණ සටනේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ක්‍රියාකාරකම් වේගවත් කෙරේ

ජාතික ජන බලවෛ්ගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ ‌ (akd.lk)  වෙබ් අඩවිය හා NPP  ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.මේ එහි අවස්ථා කිහිපයකි.