උණුසුම් පුවත්දේශපාලන AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම 2024-07-270 ජනාධිපතිවරණ සටනේ ජාතික ජන බලවේගයේ ප්රචාරක ක්‍රියාකාරකම් වේගවත් කෙරේ ජාතික ජන බලවෛ්ගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ (akd.lk) වෙබ් අඩවිය හා NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.මේ එහි අවස්ථා කිහිපයකි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනතාව මාලිමාව සමග ආරම්භ කර තිබෙන ගමන පාලකයන්ට වැළැක්විය නොහැකියි Next Article රනිල්, බැසිල් හමුවක් එකඟතාවයකින් තොරව නිමාවෙලා