සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර සමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය වී ගබඩා පද්ධත
වැඩි විස්තරවිධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙන වගයි ජනාධිපති අනුර කුමාර දිසානායක ම
වැඩි විස්තරජනපති අනුර ගේ උපදෙසින් මේ මඟ යළි මහජන අවශ්‍යතාවලට ඉඩකඩ පෑදුණු වග යි පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර
වැඩි විස්තරපාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතර වැනි දා යින් අනතුරුව මේ රටේ වැඩ වර්ජන අවසන් කෙරෙන බවත් ඒ අමිහිරි අත්දැකීම්ව
වැඩි විස්තර40 කට ආසන්නව තුවාල යි බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳ දී අද (01) උදේ බස් රථයක් වේල්ලක ගැටී පෙරළී එහි ගමන්ගත් 40 දෙනකුට තුවාල සිදුවී ඇත. තුවාල ලද අය
වැඩි විස්තරඅපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් හමුව රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුව
වැඩි විස්තරසුපිරි දෙකක් සුපිරියට ම අඩු කරයි. අනිත් ඉන්ධන මිල පවතින ගාණට ම ලංකා තෙල් සංස්ථාව විසින් අද මැදියම් රැයේ පටන් තෙල් මිල සංශෝධන කර ඇත. පෙට්‍රල් ඔක්ටේන
වැඩි විස්තරරටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි - ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක්
වැඩි විස්තරලියාපදිංචි නොකළ අංක තහඩු පවා නොමැති සුඛෝපභෝගී රියක් අත්අඩංගුවට ගැනීමෙන් දවස් පහකට පසු රත්වත්තේ පොලිසියෙන් අල්ලා ගනී පොලිස් පිරිසක් විසින් අද(31) හිට
වැඩි විස්තරඑංගලන්තයෙන් හොර ගෙනා බීඑම්ඩබ්ලිව් රියක් ලු එකළස් කොට සකසන ලද සුඛෝපභොගී මෝටර් රියක් ගෙන්වා ගෙන පරිහරණය කළේ ය යන චෝදනාවක් මත පෙලාසිය විසින් අත්අඩංග
වැඩි විස්තර