ප්‍රේමය… සිහින මවමි තනි යහනේ.. ප්‍රේමය නුඹ මා හැර ගියාද? පාඵ නිසොල්මන් යහනේ.. සදවති සිතල සිපගනිමින්.. තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා.. මතක් වුණා
වැඩි විස්තරගුමු ගුමු නාදේ - ඇන්ජලා පැල්පොළ - පායන හිරු කිරණ මැදින් මල් ගොමුවේ සැරිසරනා... සෑහෙන වෙහෙසක් විදිමින් මලින් මලට තටු සළනා... පේවෙන ගුමු ගුමු නාදේ ගී
වැඩි විස්තරතනි යහනේ සිහින මවන්නී සිහින මවමි තනි යහනේ.. ප්‍රේමය නුඹ මා හැර ගියාද? පාඵ නිසොල්මන් යහනේ.. සදවති සිතල සිපගනිමින්.. තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා
වැඩි විස්තර- රජතුමාගෙන් දස්කොන්ට - (අන්තර්ජාලයට හිමාල් හික්කඩුව ගේ එක්කරැති සිතුවමකි. ප්‍රසන්න වීරක්කොඩි ගේ තෙලිතුඩිනි) නෙක බරණ මිණි පට කසී සළු
වැඩි විස්තරහෘදය සාක්ෂිය - සුදර්ශනී අමුගොඩ - විසිර ගිය සිතිවිලි මතට වැටුණු විට කඳුළු මල් පියැල්ලක් නේක රටා මවමින් පාව ගියා හිස් අහස මත හදවතේ ඉපිද ඉපිදී මියෙන
වැඩි විස්තරඅසිරිමත් බිංදුව.......! චමින්ද වෙලගෙදර හුස්ම බිංදුව වතුර බිංදුව ජීවිතේ සුරපුරක් මවනා භව ගමන නිවන සදනා සිතක ඇරඹුම තෙමා මිහිකත ගලා යන දියපොද බීජ
වැඩි විස්තරඅපට අප මිස - ඉන්දු මංචනායක - ආදරය උස අහස තරමට ප්‍රේමය ද මනරම් එදා සෙනෙහස ලොවක් තරමට දැනුණේ ය මට නම් නුඹේ අත ගෙන සියක් තරමට දුරක් පසුකොට මං බැලුවිට
වැඩි විස්තරහෙද කමේ මල්කම්.... කඳුළු වැල් පිස දමා අඳින හද සිත්තම් දැවෙන සිත් නිවන්නට හුරු කරන ගුණදම් නෙක රටා මවා හද දිරිය දෙන මනරම් මේ තරම් සුන්දරද මා දිනූ හ
වැඩි විස්තරදුක් කන්දක මව්පිය අසිරි ගී හඬ මැද අත ගත්ත... දිනදා පටන් නැහුණා මම ඔබ මත්ත... දුන් දුක් කන්ද හැරිලා ඔබ පිට පැත්ත... දෙවියොත්
වැඩි විස්තර 
             
						
					 
						
					 
						
					 
						
					 
						
					 
						
					