මහද්වීපයටළඟම දූපත මහද්වීපයට පෙනෙන දුරින් ඇති දූපතකි මුහුද රළු වූ දිනදි පහසුවෙන් යටවිය හැකි මහද්වීපය වෙලාගත් රෝ බිය මර බිය අමනුස්ස බිය අඩු නැතිව ඇති
වැඩි විස්තරමනෝ කිරුළු දෙනෝ දහසක් දෙනෙත් මගහැර නෙතින් නෙත සෙනෙහසින් බැදුණේ... අනෝතත්ත විල නෙළුම නෙලන්නට දෑත් බැඳ ගෙන එකට ගැටුණේ... මනෝ ලෝකයේ කිරුළු පළඳා සදෙ
වැඩි විස්තරආධාර මුදල් වැඩි කර යි. 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි. ප්‍රකාශන ආධාර ව්‍යාපෘත
වැඩි විස්තරසොයා ආවෙමි ඔබ ඇවිත් යන්න එන්න.. හදවතේ ලැගුමි ගන්න එන්න.. දහසක් කියැවෙන දෙනුවන් දැක.. නොදැක ඉන්න.. මට මුමුනන්න.. අයාලේ ගිය සිතට දැනෙන.. උණුසුමි හාදු
වැඩි විස්තරඅතිරයි ජීවිතය හරි හිරිමල් වියේ උඹ කැන්දන් ආව දිනේ... සිහි වෙනවා සත්තයි මගේ රත්තරනේ... තනිකම මැකුනේ ඔබ හින්දයි දිවි ගමනේ... පණ නල ගැහෙන තුරු ඉදපන් ස
වැඩි විස්තරජනශ්රැතිවේදියාණෙනි! හෙළදිව උත්තමාචාරය නුඹට!! මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වැඩි විස්තරදෙසුම් තුනක් - ඇතුගලගෙන්, ප්‍රණීත්ගෙන් හා ජයන්තගෙන් සම්මානනීය ගත්කතුවර චම්මින්ද වෙලගෙදර විසින් රචිත නවතම කෘතිය 'ස්වප්නේශ්වර' හෙට (28) දොරට වඩ
වැඩි විස්තරමහවැලි කේන්ද්‍රයේ දී පස්වරු 2. 30 ට එක්ව කතුවරයා හා හෙළවෙදකමේ ආශ්චර්යමය සිහින දකිමු 'යායතුන', 'පසංසිතෝ,' 'පැන්කෙණ්ඩියක්,' 'සක්කාරං,' 'සත් පුරුෂ, 'ක
වැඩි විස්තරනත්තල් ගී ගයා ජනහද සුවපත් කළ ගායකයා හෙළයේ සංගීත ක්ෂේත්රය වර්ණවත් කළ, ගායන ශිල්පියකු අනිල් භාරතී මහතා ඊයේ (22) දිවිසැරිය නිමා කළේ ය. ඔහු මිය යන
වැඩි විස්තරඅවරගිර සවන් ළඟ රාත්‍රිය සීතලෙන් ගොළු වෙලා පවන් රැලි හමා ගිය දුරින් අද නැවතිලා නුවන් අග රැදුණ බිංදුවක පිණි මුසුවෙලා ලවන් මුදු හඩක් පිට සඳෙලි මධු
වැඩි විස්තර
