බද්දේගම ෆැසිනේට් සංගීත කණ්ඩායම
වැඩි විස්තරප්රංශයේ පැවති යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුව අමතමින් අගමැති හරිනි කියයි. මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වී
වැඩි විස්තරUNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීමේ විශේෂඥ සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක
වැඩි විස්තරමියන්මාර - තායිලන්ත ඛේදවාචක ගැන සොව පළ කරයි මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිත හානි රැසක් සිදුවිය.
වැඩි විස්තරආණ්ඩුව කළත් නැතත් මේ රාජ්‍යයන්ට උදව් කරන්න මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පෙරට එන්නැයි ගෞරවයෙන් ආරාධනා කරනවා මියන්මාරය සහ තායිලන්තය කියන්නේ
වැඩි විස්තරඅවසන් කටයුතු හෙට රඹුක්කනදී චන්දුසේන මාරසිංහ නම් කෘතහස්ථ ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියා අභාවප්‍රාප්ත වූ වග සාතිශය සංවේගයෙන් යුක්තව දන්වා සිටිම්හ. ඔහු අ
වැඩි විස්තරඅගමැතිනියගේ රාමසාන් උත්සවය සමරන ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්
වැඩි විස්තරජනපති ගේ ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල්
වැඩි විස්තරගෞරවාචාර්ය බෙල්ලන්විල ධර්මරත්න නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ අනුශාසනය පරිදි...... සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ
වැඩි විස්තරඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරන ලද්දේ අද වන් පෝ දොහක යි බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින්
වැඩි විස්තර