ආරක්ෂකඋණුසුම් පුවත්

HUNTING පහසුකම සහිත දුරකතන අංකයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන්

වඩාත් කාර්යක්ෂම පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණයට

බත්තරමුල්ලේ 'සුහුරු පායේ' 14 වන මහලේ පිහිටි පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මාධ්‍ය කටයුතු වඩාත් ක්‍රියාශීලිව පවත්වා ගෙන යෑම උදෙසා නව දුරකතන අංකයක් හඳුන්වා දී ඇත. 

 011 - 2887973 ඒ නව දුරකතන අංකයයි.