ආරක්ෂකඋණුසුම් පුවත් HUNTING පහසුකම සහිත දුරකතන අංකයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් 2024-11-240 වඩාත් කාර්යක්ෂම පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණයට බත්තරමුල්ලේ 'සුහුරු පායේ' 14 වන මහලේ පිහිටි පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මාධ්‍ය කටයුතු වඩාත් ක්‍රියාශීලිව පවත්වා ගෙන යෑම උදෙසා නව දුරකතන අංකයක් හඳුන්වා දී ඇත. 011 - 2887973 ඒ නව දුරකතන අංකයයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අධික වැසි වැටේවි කාලගුණේ අනතුරු අඟවයි Next Article උසස් පෙළ අද (25)