උණුසුම් පුවත්

OnmaxDT පිරමිඩ ජාවාරම්කාරයා කුදලං ආවේ මෙහෙමයි

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ගේ වැඩ කඩ

 Onmax DT  නමින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කොට එය ප්‍රර්වධනය කළ  ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  අද (2025.02.21) උදේ ඩුබායි රාජ්‍යයේ සිට ගුවන් මගින් මෙරටට ගෙනා‌හ.

පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වන කොට්ටාවේ පදිංචි සැකකරු ගයාන් චාමර වික්‍රමතිලක නමැත්තෙකි.

මොහු අ්ඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ රතු නිවේදන නිකුත්කර තිබූණි.

ඉහත චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි. හේ අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියදී 2023 වර්ෂයේදී විදේශ ගත.වී හුන්නේ ය.

 

 වෑකයලාගේ 

අවුරුදු 33

 

 

 

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විර්මශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි