ආර්ථිකඋණුසුම් පුවත්කාලීන Rebuilding Sri Lanka’ අරමුදලට First Capital Holdings PLC විසින් රුපියල් මිලියන 15 ක මුදලක් පරිත්‍යාගයක් 2026-02-050 මිලියන 15 ක චෙක්පත ජනාධිපති ලේකම් අතට දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට First Capital Holdings PLC විසින් රුපියල් මිලියන 15 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඊට අදාළ චෙක්පත First Capital Holdings PLCහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය. First Capital Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් රන්දිනිත් මදනායක සහ දිලුනි ධනුෂිකා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයි? Next Article LSR ”කෝපා සිම්හ” යොවුන් පාපන්දු තරගාවලිය 2026 අප්‍රේල් 25 – 26 කොළඹ දී