උණුසුම් පුවත්තාක්ෂණය

Samsung අභිබවා Apple ප්‍රථමස්ථානයට

නවතම දත්ත අනූව  පසුගිය වසරේ දී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව තොරතුරු වාර්තාවේ.

ඒ අනූව වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබුණු Samsung සමාගම දෙවන ස්ථානය ට පත්වී තිබේ.

පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව හෙළිවෙයි.