උණුසුම් පුවත්කාලීනවිදෙස්සංස්කෘතික

Walk for Peace Program in Sri Lanka හි යෙදෙන හිමිපාණෝ කටුනායකින් ලක්බිමට වැඩිය වගයි

අත්තනගල්ල රජමහා විහාරස්ථානයට වැඩ වදාළ අයුරු

ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වැඩසටහනට සහභාගිවීම සඳහා පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා දෙළොස්නමක් අද (21) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට වැඩම කළහ.

ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වැඩසටහනට සහභාගිවීම සඳහා වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා අද (21) අත්තනගල්ල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත් අවස්ථාව