දින 9 ක ශෝක කාලයක්!
88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් උන්වහන්සේ රෝහල්ගතව සිටියහ. අනතුරුව සුවය ලද උන්වහන්සේ රෝහලින් ආපසු පැමිණ සිටියහ.
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ ඊයේ (20) එක්වුහ.
ස්වර්ගස්ථ වූ අති උතුම් පාප් වහන්සේ වෙනුවෙන් දින සිට දින 9 ක ශෝක කාලයක් ප්රකාශයට පත්කර තිබේ.
සියලුම කාදිනල් හිමිවරුන් වතිකානයට කැදවීමටද පියවර ගෙන ඇත.