උණුසුම් පුවත්කාලීන අද සහ හෙට විදුලිය කැපේ 2025-02-100 විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. අද (10) සහ හෙට (11) දින දෙක තුළ පැය එකහමාර (1.5) බැගින් මෙම කප්පාදුව සිද්ධ කරනා බව විදුලිබල මණ්ඩලය කියයි. ඒ අනුව ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනා කාලසටහන ඉහත දැක්වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ’ 2025 කණ්ඩායම වෙනුවෙන් දැන් සිසුන් බඳවා ගැනේ. Next Article ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටේ දී ජනපති මහත් හරසරින් පිළිගැනේ