ආරක්ෂකඋණුසුම් පුවත්

අධිකරණ ඇමති හෙට (16) CID යට යනවා ලු

උදේ අටහමාරට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බව කියයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට යන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග අද හෙළදිවට ප්‍රකාශ කළේ ය.

ඒ හෙට (16) පෙ.ව. 8.30 ට පමණ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේ ය.