උණුසුම් පුවත්

අනුර අභිනව ජනපති, අභිනව ආණ්ඩුකාරවරුන් පත් කරයි

පළාත් නමයේ බලාධිකාරිය යි මේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් නමයට (09)  නව ආණ්ඩුකාරවරුන් පත් කරන ලද්දේ ය.

පත්වීම් ලද නව ආණ්ඩුකාරවරුන් 

  • හනීෆ් යූසුෆ් මහතා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
  • සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
  • බන්දුල හරිස්චන්ද්‍ර මහතා - දකුණු පළාත් ආණ්ඩුකාර
  • තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා - වයඹ පළාත් ආණ්ඩුකාර
  • වසන්ත කුමාර විමලසිරි මහතා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
  • නාගලිංගම් චේතනායහන් මහතා - උතුර පළාත් ආණ්ඩුකාර
  • ජයන්ත ලාල් රත්නසේකර මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
  • චම්පා ජානකී රාජරත්න මහත්මිය - සබරගමුව පළාත් ආණ්ඩුකාර
  • • කපිල ජයසේකර මහතා - ඌව පළාත් ආණ්ඩුකාර
    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.