උණුසුම් පුවත්පරිසරය

අම්පාරේ බාලදක්ෂයෝ සියයක් නිර්මතෘට හරසර දැක්වූයේ මෙහෙමයි

Cleen srilanka වලට පොඩ්ඩන්ගෙන් පාඩමක්

Cleen srilanka ව්‍යාපෘතියට අනුව B.P සැමරුම් දිනයට සමගාමීව  අම්පාර  කලාපයේ දරුව්න් සහභාගී  කරවාගෙන අද දින අප සිදුකළ බස්නැවතුම් පොළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කළ අයුරු.

මේ උදෙසා පෝතකයින්  හා බාලදක්ෂ  දරුවන්  100ක් සහභාගී  විය.