ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන අර්චුනාට තහංචියක් 2025-03-190 -කථානායකවරයා ගෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් හෙට (මාර්තු 20) සිට අනිද්දා (21) ත්, අප්‍රේල් 8, 9, 10, මැයි 6, 7 සහ 8 යන දිනවලත් පාර්ලිමේන්තුවේ දී පැවත්වීමට නියමිත කතා සජීවීව විකාශනය කිරීම තහනම් කෙරෙනු ඇත. ️ඔහු විසින් කරන ලද මතභේදාත්මක කතා හේතුවෙන් අර්චුනා මන්ත්‍රීවරයා අයවැය විවාදයේ දී මේ දින අටෙහි කරනු ලබන අදහස් දැක්වීම් රූපවාහිී, ගුවන්විදුලි නාලිකාවන් හි සජීවී ව විකාශනය නොකෙරෙන්නේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පොලිස්පති තෙන්නකෝන් උසාවියට බාර වෙයි? Next Article පොලිස්පති තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරයට