උණුසුම් පුවත්

අලි සබ්‍රිට අධිකරණ ඇමතිකමත්

විදෙස් ඇමති කමත් එක්ක ම

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව මෙම අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.