උණුසුම් පුවත් අවධානයෙන් සිටින්න 2024-06-030 අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්න දිවයි නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාාපොාපොරොත්තු වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල .මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක .ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙකින් ජනතාවට දන්වයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සිමෙන්ති මිලත් අඩු කරයි Next Article වෘත්තිකයන් දේශපාලනඥයට යටවීම විශාල ප්‍රශ්නයක්