උණුසුම් පුවත්කාලීනපරිසරය

ආපදාවක් නම් 117 හලෝ කියන්න

ගලවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

උදාවී ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇතිවිය හැකි ආපදාවලදී ජනතාව මුදා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයක ම ගලවා ගැනීමේ කණ්ඩායම් සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

අවතැන්වන රැකගැනීම උදෙසා සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව දන්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කිසියම් හදිසි අවස්ථාවක් වෙතොත් අංක 117 දුරකතනය වෙත දැනුම් දෙන්නැ යි ජනතාවට දන්වයි.