උණුසුම් පුවත්

ඇඳිරි නීතිය දිගු කෙරේ

තව පැය හයක් අද දහවල් 12 දක්වා ක්‍රියාත්මකයි

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම හමාර වූ පසු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ රාත්‍රී 10. 00 සිට අද උදේ 6. 00 දක්වා පණවා තිබූ ඇඳිරි නිතිය දහවල් දොළහ (12) දක්වා දිර්ඝ කළ බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් නිවේදනය කර ඇත.