උණුසුම් පුවත්සංස්කෘතික

ඇසළ මහා ‌මංගල්‍යය අති සාර්ථක ලෙස නිමා වූ වග, දියවඩන නිලමේ නිලංග දෑල ජනපතිට දන්වන අයුරු

ඊයේ රෑ අවසන් රන්දෝලි පෙරහැර නරඹන ජනපති හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.