දිවයිනට ම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල
අද (2025. 04. 30) මැදියම් රැයේ පටන් ඛනිජ තෙල් මිල පහත හෙළන්නට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
නව මිල ගණන් මෙසේ යි.
ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 274. 00 කි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 රැපියල් 325. 00 ති
ලංකා භූමිතෙල් රුපියල් 178 . 00 කි
ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යුරෝ 4 රුපියල් 341. 00 කි.
ලංකා පෙට්රල් 92 ඔක්ටේන් රුපියල් 293. 00 කි