උණුසුම් පුවත්කතු වැකියසාහිත්‍යය හා කලාව

ඉසවි ගෙන් පොත් දෙකක්

කටරොළු වැල ළඟදි ගීයක අරුම විඳිමු

ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක, කිවිඳියක මෙන් ම ගත්කාරිනියක වන සිළුමිණ පුවත්පතෙහි විශේෂාංග කතුවරියක වන ඉනෝකා සමරවික්‍රම විසින් රචිත කටරොළු වැල කෙටිකතා සංග්‍රහය හා ගීයක අරුම ලිපි එකතුව අනිද්දා (24)  ජනගත කෙරේ.

ඒ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පස්වරු 3. 00 ට යි. 

සාහිතකාමී හිතවතුනි, 

මේ උතුම් මංගල අවස්ථාවට එක්වී අපි ඇයට දිරිය සපයමු.