උණුසුම් පුවත්කාලීන උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් 2025-03-070 විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග ඉලක්ක කර පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්රණ, වැඩමුළු ආදිය සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් සහාය වීම මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබා දිය යුතුයි Next Article මිද්දෙණියේ කජ්ජා ඝාතනය කිරීමට හේතුව ගංජා පාර්සලක් පැහැර ගැනීම ලු