උණුසුම් පුවත්

උසස් පෙළ ප්‍රතිඵල මේ සති අන්තයේ

සිසු දරු දැරියෝ 346,976 ක් ප්‍රතිඵල බලා සිටිති.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිිරීමට හැකියාව ඇතැ යි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග දක්වයි.

උසස් පෙළ විභාගයට ගිය වසරේ සිසු දරු දැරියෝ 346,976 පෙනී සිටියහ. පාසල් අපේක්ෂකයින් 281,445 ද බාහිර අයදුම්කරුවන් හා අයදුම්කාරියන්‍ 65,531 පෙනී සිටින ලදි.