උණුසුම් පුවත්කාලීනපරිසරය

උසස් පෙළ විභාගය අද (27) ත් හෙට (28) ත් නෑ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (27) සහ හෙට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.